Saturday, August 8, 2015

ඔබේ පරිගණකයේ ඇති Duplicate Files ඉවත් (Delete) කරන්නේ කොහමද?

අද මම ඔයාලට දෙන්න හදන්නේ ඔයාලට කරදරයක් වෙලා තියෙන 
මේ Duplicate Files සාමාන්‍ය විදියට ඉවත් කිරීමට උපකාරී වෙන හොද වටිනා කියන සොෆ්ට්වෙයා එකක්...


Duplicate Files වලින් ඔයාලගේ PC එකේ වේගවත් බවටත් කරදරයක් වෙනවා මොකද එකම එක නැවත නැවත තියෙද්දී ඉඩක් යනවනේ බොරුවට අපරාදේ...මේකෙන් ඉතාමත් පහසුවෙන් ඔබට පුළුවන්
 ඔබේ පරිගණකයේ ඇති Duplicate Files ඉවත් කරන්න...

මේ Software එක තමයි DupeGuru.
 මේ Software එක ඔබට සම්පුර්නයෙන්ම නොමිලේ Download කර ගත හැකි අතර මෙය Windows 7, Windows 8, Mac OS X වලට වගේම Ubuntu වලටත් සහය දක්වනවා. 
මේක ගැන ඉතින් ගොඩක් විස්තර ඔයාලට අරගත්තම තේරුම් ගන්න පුළුවන්... හරිම පහසුයි...

එහෙනම් ඉතින් මෙතනින් ගිහින් අරගෙනම බලන්නකෝ... 
පොඩි MB ගානයි යන්නේ...

අපි ගියා එහෙනම් තවත් මේ වගේ වැඩකින් හම්බෙමු...






0 comments:

Post a Comment