
HTML කේත ලිවීමට යොදාගත හැකි වෙනත් මෘදුකාංග කීපයක්
- Notepad++
- Adobe Dreamweaver
- Brackets

- HTML Kit
ඔය දීල තියෙන්නෙ ටිකක් විතරයි.තව තියනව.ඒත් ඕවයින් එකක් හොදටම ඇති.
අපි HTML Tags, කොහොමද හරියට HTML ෆයිල් එකක් කෝඩ් ලියන්නෙ කියල ඊලඟ පාඩම් වලදි බලමු.
අපට වැදගත්ම දේ තමයි ඔයාලගෙ අදහස්.ඔයාලට තියන ප්‍රශ්ණ දැන් අපෙන් අහන්න.යෝජනා චෝදනා තියන ඒවත් මෙතන කමෙන්ට් කරල අපට කියන්න.ඒවා අපට ගොඩක් වැදගත් වෙනවා මේ පාඩම් මාලාව ඉදිරියට කරගෙන යන්න.එහෙනම් ඊලඟ පාඩමෙන් හමුවෙමු.යාළුවන්ටත් දැනගන්න Share පාරකුත් දාලම යන්න.






0 comments:
Post a Comment